ඉතිහාසය නොසලකා හැරිය යුතුය

වඩාත් යහපත් ලෝකයක් වෙනුවෙන් පවතින අර්බුධ ඓතිහාසික හා සත්භාවවේදීමය වශයෙන් තමා අභිමුවේ ඇති කොන්දේසි මත සමාජය සංවිධානය කරගැනීමට මනුෂ්‍යයා ක්‍රියා කල යුතුය යන්න යුගයේ ආප්තය බවට පත්ව ඇත.    රනිල් වික්‍රමසිංහ මෙසේ පවසයි: “අප ගනු ලබන පියවර නිසා “බංකොළොත්” යන ලේබලය ඉවත් කරගන්නට හැකියාව ලැබී ඇති නමුත්, කඩිනමින් ඊළග පියවර නොගතහොත් තවත් වසර 10ක් යන … Read moreඉතිහාසය නොසලකා හැරිය යුතුය

වාමාංශිකයින් සඳහා…

නිර්මාල් දේවසිරි විසින් අප වෙත විවේචනයක් එල්ල කොට තිබේ. ඒ අනුව එයට පිළිතුරු දිය යුතුව ඇත. නමුත් අපගේ පිළිතුර නිර්මාල්ට පමණක් ලබා දෙන පිළිතුරක් නොවේ. අප විසින් නිර්මාල් සලකනු ලබනුයේ අපට එරෙහි විවේචන සියල්ලේ විද්‍යාමාන සක්‍රිය නියෝජිතයා ලෙසය. ඒ නිර්මාල් විසින් සමාජවාදය, විකල්ප සමාජයක් ගොඩනැගීම, ප්‍රජාතාන්ත්‍රවාදය මෙන්ම බෞද්ධ මධ්‍යම ප්‍රතිපදාව ද නියෝජනය කරනා බැවිනි.   … Read moreවාමාංශිකයින් සඳහා…

ලිංගිකත්වය දේශපාලනික වීම

LGBTIQ+ ව්‍යාපාරය මෑතක සිට වාර්ෂිකව සංවිධානය කරනු ලබන, ඔවුනටම අවේනික ලක්ෂණ සහිත සංදර්ශන පෙළපාලිය ජුනි පස්වන දින පැවැත්විණි. එය ලංකාවේ පමණක් පැවැත්වෙන්නක් නොව ලෝකයේ රටවල් ගණනාවකම ජුනි පස්වන දිනට ඒ අකාරයෙන් පැවැත්වේ. ස්වීඩනයේ ජාතික ක්‍රීඩා සම්මේලනය විසින් පැවැත්වීමට සූදානම් වූ ලිංගික ක්‍රීඩා උළෙල (එය අවලංගු වූයේ පවතින ස්වීඩන් ආණ්ඩුව එයට එරෙහි වූ බැවිනි) පිළිබඳව චින්තන … Read moreලිංගිකත්වය දේශපාලනික වීම

ස්පාටකස් සාමුහිකය සහ ධනනාත් ප්‍රනාන්දු අතර සංවාදය (Video)

ධනවාදය නමැති දුෂ්ට, කෘර, විෂම චක්‍රය පවත්වාගෙන යනු ලබන්නේ ආර්ථික විද්‍යාව මගිනි. ආර්ථික විද්‍යාව සම්පූර්ණයෙන්ම භාරගෙන ඒ මත ක්‍රියා කරනා ප්‍රජාතන්ත්රවදීන් මෙන්ම ආර්ථික විද්‍යානුකූලව නිදහස් වෙළඳපොල ආර්ථික මොඩලය වැරදි බව කියන වාමාංශිකයිනුත් සිටිනුයේ එකම බෝට්ටුවේය. එවැනි සමහර වාමාංශිකයින් විසින් මාක්ස්වාදී ආර්ථික විද්‍යාවක් යෝජනා කරමින් සිටී. ඒ අනුව අධ්‍යතන සමාජයේ සියලු දෙනාම පාහේ ආර්තිකවාදය භාරගෙන ඇත. … Read moreස්පාටකස් සාමුහිකය සහ ධනනාත් ප්‍රනාන්දු අතර සංවාදය (Video)

බුද්ධිමය සංවාදය යනු කුමක්ද? ස්පාටකස් සාමූහිකය සහ නිර්මාල් දේවසිරි (2 කොටස)

සංවාදයේ මෙම කොටස තුල අන්තර්ගත වන්නේ සංවාදයට සහභාගී වූ අය සහ ස්පාටකස් සාමුහිකය අතර ඇති වූ දීර්ග සංවාදයයි.

බුද්ධිමය සංවාදය යනු කුමක් ද? නිර්මාල් දේවසිරි සහ ස්පාටකස් සාමුහිකය අතර සංවාදය 2023-01-06 (පළමු කොටස)

සංවාදයේ පළමු කොටස පැය එකයි විනාඩි හතලිස් තුනකි. මෙම සංවාදය අතරතුරදී නිර්මාල් දේවසිරි පදිංචි ප්‍රදේශය විදුලි කප්පාදුවට ලක් වූ බැවින් සංවාදය අතරතුර ඔහුට නික්ම යාමට සිදුවිය. නමුත් ඉන් අනතුරු සිටි පිරිස සමග අප සංවාදය පවත්වාගෙන ගිය අතර එය සංවාදයේ දෙවෙනි කොටස ලෙස ඉදිරියේදී අපගේ YouTube චැනලයේ පලකරනු ඇත.

උත්පත්තිය වෙනුවට නිෂ්පාදනය ඇරඹෙයි; පශ්චාත් මනුෂ්‍ය යුගය

පහතින් දක්වා ඇත්තේ 2022/12/14 දින කෘතීම ගර්භාෂයක් තුල මානව ප්‍රතිනිෂ්පාදනය සිදු කල හැකි බව නිල වශයෙන් ප්‍රකාශ වීම පිළිබඳව පුවතට අදාළ ශීර්ෂ පාඨයයි. “Man claims to solve fertility issues and genetic disorders with artificial womb facility called Ectolife. Here is what we know so far” එම ශීර්ෂ පාඨයේ සුවිශේෂී දෘෂ්ටිවාදී එළැඹුමක් ඇත. එනම්, “මිනිසා” යන්නයි. … Read moreඋත්පත්තිය වෙනුවට නිෂ්පාදනය ඇරඹෙයි; පශ්චාත් මනුෂ්‍ය යුගය

ස්පාටකස් සාමුහිකය සහ ගොඩයමු කන්ඩායම අතර සංවාදය 2022-12-07 (2 කොටස)

සංවාදයට සහභාගි වූ අයගේ ප්‍රශ්න සහ පිලිතුරු මෙම දෙවන කොටස තුල අන්තර්ගත වේ. “ගොඩයමු” කල්ලිය විසින් මේ වීඩියෝ ප්‍රරචාරය කිරීම ප්‍රතික්ශේප කරයි. ඔවුන් විසින් ප්‍රකාශ කොට සිටිනුයේ ඔවුන් “පොරවල්” බවත් එසේ නොවන අයගේ ප්‍රකාශ ප්‍රචාරය කිරීම ඔවුන්ට අදාළ නොවන බවත්ය. ඒ වෙනුවට මේ සංවාදය පිළිබඳව විකුර්ති චිත්‍රයක් ඔව්න්ගේ ජන මාධ්‍යය ව්‍යාපාර හරහා දියත් කරමින් සිටී. … Read moreස්පාටකස් සාමුහිකය සහ ගොඩයමු කන්ඩායම අතර සංවාදය 2022-12-07 (2 කොටස)

ස්පාටකස් සාමුහිකය සහ ගොඩයමු කන්ඩායම අතර සංවාදය 2022-12-07 (1 කොටස)

සරල අර්ථයෙන් පවසන්නේ නම්, ගොඩයමු කල්ලිය යනු තමන්ට අනුග්‍රහය දක්වන (වැටුප් ගෙවන) “සේරිවාණිජ මණ්ඩලයේ” ශක්තියෙන්, ජන මාධ්‍ය වල අනුග්‍රහයෙන්, දේශපාලන බලයෙන්, තවත් ආගමක් සංස්ථාපනය කරමින් සිටින පූජකයින් විශේෂයකි. එම ආගම සාම්ප්‍රදායික ආගම් වලට වඩා ඉතාම දරුණු වන්නේ සාම්ප්‍රදායික ආගම් සංස්ථාපනය වී තිබූ ලෝකය සතුව වර්තමාන අර්ථයෙන් නොපැවති පුද්ගල නිදහස තුලින්, පුද්ගල පරිකල්පනයන් සමාජය මත පැටවීමේ … Read moreස්පාටකස් සාමුහිකය සහ ගොඩයමු කන්ඩායම අතර සංවාදය 2022-12-07 (1 කොටස)

වම දකුණ භේදය අවසන්ව ඇත

හුදු ආණ්ඩු විරෝධය නැවතත් සක්‍රිය වෙමින් තිබේ. මෙම ආණ්ඩු විරෝධය ඇති වන්නේ මධ්‍යම පන්තිය සහ ඊට ඉහල පන්තීන්ගේ අනුග්‍රහයෙනි. ඒ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙනි. නමුත් “මර්ධනයට එරෙහි වීම” යන සටන් පාඨය ඉදිරියට දමා උද්ගෝෂණය පැවැත්වෙනු ඇත. එයට අවශ්‍ය ජවය සපයනුයේ වාමාංශිකයින්ය. රනිල් බලයට පත්වීමත් සමග දිය වී ගිය ඊනියා අරගලය නැවත සක්‍රිය වීමට ආසන්නතම හේතුව … Read moreවම දකුණ භේදය අවසන්ව ඇත