Generated by All in One SEO v4.9.2, this is an llms.txt file, used by LLMs to index the site. # ස්පාර්ටකස් ලිපි Politics, Communism, Lacanian psychoanalysis, Marxism, Slavoj Žižek, Spartacus, Lacanianism, ## Sitemaps - [XML Sitemap](https://www.spartacus.lk/sitemap.xml): Contains all public & indexable URLs for this website. ## Posts - [ආත්මය සිර ගතව ඇත ('අධමයා' හඳුනාගන්න)](https://www.spartacus.lk/1-16-2/2026/) - මේ ගතවෙමින් පවතිනුයේ විමුක්තිය පිළිබඳව අදහස යටපත්ව ඇති යුගයකි. එය විවිධ යුග වල විවිධාකාරයෙන් (ආගමික, දාර්ශනික, දේශපාලන ආදී ලෙස) ඉස්මතුව තිබූ බව පවා අද වැදගැම්මකට නැතුව ගොසිනි. අද ලිබරල් ධනවාදය තුළ පවතින්නේ "පශ්චාත් දේශපාලනයයි” (දේශපාලනය විශේෂඥ පරිපාලනික කළමනාකරණයක් බවට පත්වීම) එම තත්වය එන්න එන්නම වර්ධනය වේ. එහි ප්‍රතිඵලය ලෙස “විමුක්තිය" වැනි වචන පරණ/අප්‍රායෝගික ලෙස පෙනී යයි. එම අදහසම “අර්ථවත්” කතාබහෙන් ඉවත් වී තිබේ. - [ඇමරිකන් ඩොලරයේ මැජික් බලය](https://www.spartacus.lk/කොරෝනා-හේතුවෙන්-හෙළිදරව්/2020/) - කොරෝනා වසංගතය හේතුවෙන් ඇති වී තිබෙනා තත්වය හේතුවෙන් හෝ ඇමරිකානු ඩොලරය අවප්‍රමාණ නොවන්නේ ඇයිද යන්න පිළිබඳව සංවාදයක් මතුව ඇත. ඒ 2008 දෙසැම්බර් සිට 2014 ඔක්තෝබර් දක්වා කාලය තුළ ජාතියේ මහ බැංකුව විසින් මුදල් සැපයුමට ඩොලර් ට්‍රිලියන 4 ක් අලුතින් එකතු කොට ඇති තත්වයක්ද යටතේය (සාමාන්‍යයෙන් වසරකට ඩොලර් මිලියන 166,666 පමණ වේ...). 2014 වසරින් පසුව මෙය - [අධ්‍යාපනය යනු කුමක්ද (2-කොටස)](https://www.spartacus.lk/01-02/2026/) - අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින් බලාපොරොත්තු වන අර්චන වස්තුව - "පිරිසිදු අධ්‍යාපනය" මේ ලිපි පෙළෙහි දෙවන කොටස ලෙස මේ ලිපිය පළ කරනුයේ කාලීන අවශ්‍යතාවය මතය. දෙවන කොටස ලෙස පළ කිරීමට නියමිතව තිබූ කොටස තුන්වන සහ අවසාන කොටස ලෙස ඉදිරියේදී පළ කෙරේ. හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිනිය වීම තුල ඇය ඉලක්ක කරගනිමින් ජාතිකත්ව දේශපාලන ප්‍රවේශයක් ලබා ගැනීමට උත්සාහ දරන - [අධ්‍යාපනය යනු කුමක්ද (1-කොටස)](https://www.spartacus.lk/11-05/2025/) - දැනට මාස කිහිපයකට පෙර අධ්‍යාපනය පිළිබඳව විශාල සංවාදයක් ආරම්භ වූයේ පාසල් විෂය දහරාවෙන් ඉතිහාසය ඉවත් කිරීම හේතුවෙනි. එම කරුණ සම්බන්ධයෙන් සිංහල බෞද්ධ ජාතිකවාදීන් ද කුලප්පු වී තිබෙනු දක්නට ලැබුණි (ඉතිහාස විෂය නැවතත් පාසල් විෂය දහරාවට ඇතුලත් කරන ලද්දේ නලින් ද සිල්වාගේ සිංහල බෞද්ධ රාජ උත්තමයාණන් වහන්සේ වන මහින්ද රාජපක්ෂ සමයේදීය). දැන් නැවතත් අධ්‍යාපනය ගැන - [විද්‍යාව පිළිබඳව ලකානියානු ස්ථාවරය (2-කොටස)](https://www.spartacus.lk/2025-6-20/2025/) - විද්‍යාවේ ආරම්භය නූතන විද්‍යාව ආරම්භ වන්නේ 'සත්‍යය' තවදුරටත් දැනුමෙන් සහතික නොවන විට හෝ වඩාත් නිවැරදිව කිවහොත්, සත්‍යය සහ දැනුම බෙදී ගිය විට බව ලැකාන් විසින් පැවසීය. "නූතන විද්‍යාව ආරම්භ වන්නේ දැනුම විසින් තවදුරටත් සත්‍යය දරාගත යුතු නැති විටය." පූර්ව-නූතන (සම්භාව්‍ය) චින්තනයේ (උදා: ඇරිස්ටෝටලියානු විද්‍යාව හෝ ශාස්ත්‍රීය දර්ශනය) දැනුම සහ සත්‍යය ඒකාබද්ධ විය - [විද්‍යාව පිළිබඳව ලකානියානු ස්ථාවරය (3-කොටස)](https://www.spartacus.lk/10-10/2025/) - වාස්තවික යථාර්තයේ ආරම්භය විද්‍යාත්මක පඨිතයක් ප්‍රකාශයට පත් වන්නේ ආත්මහරණය වූ “හිස්” ස්ථානයකින් (from a desubjectivized “empty” location) ලෙස සැලකේ. එනම්, එවැන්නක් එහි 'උච්චාරණයේ ආත්මයට' (subject of enunciation) අදාළ කිරීම් සඳහා එම හිස් ස්ථානය ඉඩ නොදීම, එය නැවත නැවතත් නිරූපණය කළ හැකි අපුද්ගල සත්‍යය ඉදිරිපත් කළ යුතු යැයි කියනු ලැබීම, “ඕනෑම කෙනෙකුට එය දැක ගත හැකි බව සහ කිව හැකි බව,” යන - [ස්පාටකස් සාමුහිකය සහ දිනන දකුණ අතර සංවාදය](https://www.spartacus.lk/6-10-2025/2025/) - ලිබරල්වාදයේ මූලික පදනම වන්නේ කිසිවෙකුගේ ආශාව සඳහා සීමා පැනවීම නොකළ යුතුය යන්නයි. නමුත් සත්තකින්ම එය එසේ නොවේ. ඕනෑම අයකුගේ ඕනෑම අශාවකට ඉඩ දෙන සමාජයක් ලොව කොතනකවත් නොපවතී. එසේම සීමා කර නොමැති, මුදුන් පමුණුවා ගත හැකි ආශාවන් සඳහා ද විවිධාකාරයේ බදාවන් පවතී. ලිබරල් චින්තනය, විශේෂයෙන්ම එහි සම්භාව්‍ය මූලයන් වෙතින් සැලකුවහොත්, ඊට අනුව පුද්ගල ආශාව සහ - [ප්‍රාග්ධනය ගැන ඉතා කෙටියෙන්](https://www.spartacus.lk/1-16/2024/) - සූරාකෑම පිළිබඳව කාරණය මේ යුගයේ අදාළ කාරණයක් නොවේ. අතිරික්ත වටිනා කම උපදිනුයේ ශ්‍රම සූරාකෑම මගින්ය යන්න අද දවසේ කිසිවෙකුට පෙන්විය නොහැකිය. නමුත් අතිරික්ත වටිනා කම මගින් ප්‍රාග්ධන සමුච්චනය සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳවත්, ප්‍රාග්ධනය සමස්ත සමාජය සහ පරිසරය මත සිදු කරන බලපෑම පිළිබඳවත්, එකල මාක්ස්ගේ ඉදිරිපත් කිරීම් නොවැදගත් බව මින් අදහස් නොවේ. එබැවින් අතිරික්ත වටිනා කම - [ක්‍රමයේ ඛණ්ඩාංක තුළ ක්‍රියාත්මක දේශපාලනය පිටුදැකිය යුතුය](https://www.spartacus.lk/09-27/2025/) - පහත උපුටනය මෙම සබැඳියේ - මම රාජපක්ෂල වෙනුවෙන් පෙනී ඉන්නෙ නැහැ.! රනිල් වික්‍රමසිංහ කියන්නේ තනිකරම ඇන්ග්ලිකන් සංස්කෘතියේ නිෂ්පාදිතයක්! - ඇති නලින් ද සිල්වා සමග කල සම්මුඛ සාකච්චවකිනි. "මං මේ ඇමරිකාවේ ඉන්න ප්‍රදේශයෙන් හැතැක්ම 20ක් ගියාට පස්සෙ මහා විශිෂ්ට බුද්ධිමතුන් හම්බවෙන්න පුළුවන්. මෙතන තියෙනව ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය කියලා එකක්. ඒකට ගියාම අතිදක්ෂ බුද්ධිමතුන් ඉන්නවා. මම ඒ අහලකවත් - [කළමනාකරණය කරන ලද අසහනය වැළඳ ගැනීම](https://www.spartacus.lk/9-17/2025/) - වසන්ත සමරසිංහගේ වත්කම් පිළිබඳව සංවාදයක් ඇතිව තිබේ. ඔහුගේ වත්කම් තිබීමට එරෙහි වන්නන් තුලින් ගම්‍ය වන ප්‍රධාන කරණය වන්නේ ජවිපෙ සාමාජිකයින් හට වත්කම් තිබිය නොහැකිය යන්නයි. නමුත් එජාප, පොහොට්ටු, ශ්‍රීලනිප සාමාජිකයින් හට නම් පාරම්පරිකව, ව්‍යාපාර මගින්, වංචා, දූෂණ, හෝ ඕනෑම අකාරයකින් උපයා ගත් මුදල් සහ වත්කම් තිබීම ප්‍රශ්නයක් නොවේ (වසන්ත විසින් වත්කම් උපයාගෙන ඇත්තේ වෘත්තිය සමිති - [ප්‍රභූ දේශපාලනය යනු කුමක්ද?](https://www.spartacus.lk/08-31/2025/) - වර්තමාන "ප්‍රභූ දේශපාලනය" යනු පුද්ගලයන් පිළිබඳව තත්වයක් නොවේ. එනම්, වර්තමාන ප්‍රභූත්වය යනු මුදල්, දේපොළ, ඒ අයගේ අධ්‍යාපන මට්ටම වැනි ස්ථාන වලින් තීරණය වන්නක් නොවේ. කෙටියෙන් ප්‍රකාශ කරන්නේ නම්, ප්‍රභූන් යනු ඒ යුගයේ සමාජ යථාර්ථය ව්‍යුහගත කරන භාෂාව, නීති, සිරිත් විරිත්, සමාජ සම්මතයන් - ප්‍රතිමාන ජාලය, රාජ්‍ය, නීතිය, දැනුම යන ස්ථානයන් නියෝජනය කරමින් ඒවායේ නාමයෙන් කතා - [තවත් වාම ආශ්වාදයක් වූ සැපටිස්ටාස්](https://www.spartacus.lk/371-2/2019/) - ලතින් ඇමරිකාව තුල 90 දශකයේ මතු වූ විකල්ප වාම රැල්ල හා සලකා බැලීමේදී සැපටිස්ටා ව්‍යාපාරය ඒවායින් වෙනස් වන මූලික ස්ථානයක් වන්නේ ඔවුන් බලය ලබාගැනීමේ අරමුණක නොවන බව මුල සිටම පැවසීමයි (නමුත් පසුව එය වෙනස් වේ). සැපටිස්ටාහි එම ගුණයට වෙනස්ව රාජ්‍ය බලය කේන්ද්‍ර කර ගත් හියුගෝ චාවේස්, එවෝ මොරාලෙස්, ලූලා ද සිල්වා වැනි වාමාංශික විකල්පයන් විසින් - [ලිංගිකත්වය දේශපාලනික වීම](https://www.spartacus.lk/ලිංගිකත්වය-දේශපාලනික-වීම/2023/) - LGBTIQ+ ව්‍යාපාරය මෑතක සිට වාර්ෂිකව සංවිධානය කරනු ලබන, ඔවුනටම අවේනික ලක්ෂණ සහිත සංදර්ශන පෙළපාලිය ජුනි පස්වන දින පැවැත්විණි. එය ලංකාවේ පමණක් පැවැත්වෙන්නක් නොව ලෝකයේ රටවල් ගණනාවකම ජුනි පස්වන දිනට ඒ අකාරයෙන් පැවැත්වේ. ස්වීඩනයේ ජාතික ක්‍රීඩා සම්මේලනය විසින් පැවැත්වීමට සූදානම් වූ ලිංගික ක්‍රීඩා උළෙල (එය අවලංගු වූයේ පවතින ස්වීඩන් ආණ්ඩුව එයට එරෙහි වූ බැවිනි) පිළිබඳව චින්තන - [ස්ත්‍රිය නොපවතිනවා සේම නිර්ධනයා ද නොපවතී](https://www.spartacus.lk/de-24/2023/) - සමන් වික්‍රමාරච්චි මනොවිශ්ලේෂණය භාවිතයට පිවිසෙන්නේ X කණ්ඩායමේ ආභාෂය හරහාය. එබැවින් ඔහු X කණ්ඩායම සහ X කණ්ඩායමේ සිට ඉවත්ව විකාර දොඩවන අයට වඩා වැඩි දෙයක් නොකියයි. පහතින දක්වා ඇති වීඩියෝවේ සංවාදය තුල වික්‍රමාරච්චි විසින් එමී සිද්ධිය පිළිබඳව අදහස් දක්වයි. එමී සිද්ධිය යනු ලකාන් වෙත මූලික වශයෙන්ම දැඩි ලෙස බලපෑම් සහගත වූ සිද්ධියයි. ඔහුගේ සියලු ඉදිරිපත් කිරීම් - [මේ මද්‍යපානේ තියන ජොලිය](https://www.spartacus.lk/08-2/2022/) - මීගමුවේ පාසලක ලෝක ළමා දිනය නිමෙත්තෙන් තිබූ උත්සවයක දී "මේ මද්‍යපානේ බීමේ ජොලිය" ගීතයට අදාළ සිදු කල නර්තනයක් සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇතිව තිබේ. එම ගීතය පමණක් නොව මෙතෙක් කිසි දිනක පාසල් වල වාදනය නොවූ එවැනිම ගීත සහ නැටුම් ආකෘති මෙවර ලෝක ළමා දිනයේදී සන්දර්ශනීය ලෙස රඟ දැක්වුණි. ගීතිය සහ නර්තනය සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට - [විද්‍යාව පිළිබඳව ලකානියානු ස්ථාවරය (1-කොටස)](https://www.spartacus.lk/2025-02-05/2025/) - ලිපි පෙලට පූර්විකාවක් සෝවියට් සංගමය ඇතුළු සමාජවාදී රාජ්‍යයන් තිබූ සමයේ නිරාගමිකයෙකු වීම, ආගම ඇතුළු මිත්‍යාවන් ලෙස මාක්ස්වාදීන් විසින් සැලකූ දේ වලට එරෙහිව විද්‍යාව අභිෂේක කිරීම, පිළිබඳව පුළුල් සංවාද ගොඩනැගී තිබුණි. එම සංවාද වටා විශාල පිරිස් එකතු වී තිබූ අතර එම අදහස් නියෝජනය කල අය සඳහා සමාජය තුල අනන්‍යතාවයක් ද ගොඩනැගී තිබුණි. නමුත් අද - [නූතන විද්‍යාව පිළිබඳව ලකානියානු අදහස](https://www.spartacus.lk/නූතන-විද්‍යාව-පිළිබඳව-ලක/2020/) - වෛරස, බැක්ටීරියා සහ විද්‍යාව -------------------------------------------------------------------------------------------------------------------------------- පහතින් දක්වා ඇත්තේ මීට තිස් හය වසරකට පෙර Jacques Lacan විසින් ලබා දුන් සම්මුඛ සාකච්චාවකින් කොටසකි. මෙම සම්මුඛ සාකච්ඡාවේදී, ලැකාන්, ආගම නැවත පැමිණීම පිළිබඳව සහ විද්‍යාවාදයේ (scientism) අන්තරායන් ගැන අනාවැකිමය ලෙස අනතුරු ඇඟවීය. ඔහුට අනුව, මනෝ විශ්ලේෂණය යනු සමකාලීන කාංසාවට එරෙහිව සිතිය හැකි එකම ආරක්ෂාකාරී බලකොටුවයි. තිස් හය වසරකට පෙර - ["ඇමරිකානු සිහිනය"](https://www.spartacus.lk/14-04/2025/) - ලංකාවේ සමස්ත අපනයන ආදායමින් 25%ක පමණ ප්‍රමාණයක් ලැබෙනුයේ ඇමරිකාව වෙත සිදු කරන අපනයන වලින් බව පවසයි. නමුත් එය කෙතරම් සත්‍යයක් ද යන්න විමසා බැලිය යුතුය. ට්‍රම්ප් පාලනය විසින් පනවන ලද තීරු බදු හේතුවෙන් කැළඹී ඇති ප්‍රධාන පිරිස වන්නේ ආර්ථික විද්‍යාඥයින්ය. ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය පිළිගැනීමට අකමැති ප්‍රධාන කොට්ටාශය වන්නේ ඔවුන්ය. ඔවුන්ට රැකගැනීමට අවශ්‍යව ඇත්තේ ප්‍රාග්ධනය ගෝලීයකරණය වූ - [ජාතික ජන බලවේගය ජයග්‍රහණය කල යුතු වන්නේ ඇයි?](https://www.spartacus.lk/9-20/2024/) - ජනතා විමුක්ති පෙරමුණ විසින් රටේ පාලන බලය ඩැහැ ගැනීම සම්බන්ධයෙන් න්‍යායික වශයෙන් සහ එවැනි ස්ථාවරයක් නොමැතිව එරෙහි වන කණ්ඩායම් වර්ග කිහිපයක් හඳුනාගත හැකිය. 1. උග්‍ර ලිබරල්වාදීන් 2. හිටපු වාමාංශිකයින් (විශේෂයෙන්ම ට්‍රොස්කිවාදී වාමාංශිකයින්) 3. සිංහල බෞද්ධ ජාතිකවාදීන් 4. කිසිඳු දේශපාලන අදහසක් නොමැති ලෙස සැලකිය හැකි උගත් තරුණ පරපුර සහ උගත් මධ්‍යම පාන්තිකයින් (විශේෂයෙන්ම ආර්ථික විද්‍යා උගතුන්). - [වාමාංශිකයින් සඳහා...](https://www.spartacus.lk/23-8/2023/) - නිර්මාල් දේවසිරි විසින් අප වෙත විවේචනයක් එල්ල කොට තිබේ. ඒ අනුව එයට පිළිතුරු දිය යුතුව ඇත. නමුත් අපගේ පිළිතුර නිර්මාල්ට පමණක් ලබා දෙන පිළිතුරක් නොවේ. අප විසින් නිර්මාල් සලකනු ලබනුයේ අපට එරෙහි විවේචන සියල්ලේ විද්‍යාමාන සක්‍රිය නියෝජිතයා ලෙසය. ඒ නිර්මාල් විසින් සමාජවාදය, විකල්ප සමාජයක් ගොඩනැගීම, ප්‍රජාතාන්ත්‍රවාදය මෙන්ම බෞද්ධ මධ්‍යම ප්‍රතිපදාව ද නියෝජනය කරනා බැවිනි. - [පරිසරවාදී අබිං කෑම….](https://www.spartacus.lk/පරිසරවාදී-අබිං-කෑම/2019/) - නව ලිබරල් ධනවාදය තුළ ලෝකය අර්බුදයට යමින් පවතිනුයේ ආර්ථික වශයෙන් නො ව පාරිසරික ප්‍රතීඝතා (antagonisms) හේතුවෙනි. ඒ බව ලිබරල්වාදීන් යම් අකාරයකට තේරුම් ගෙන ඇතත් වාමාංශිකයන් එය තේරුම් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. 2017 අය වැය නම් කොට තිබුනේ “නීල හරිත අය වැය” නමිනි. ඒ 'පරිසරවාදී' ලිබරල් රටවල් අනුව යමින් මංගල සමරවීර විසින් කළ කාර්යකි. එම - [ස්පාටකස් සාමුහිකය සහ ධනුෂ පතිරණ අතර පැවති සංවාදය (2024.12.07)](https://www.spartacus.lk/12-14/2024/) - විමුක්ති දේශපාලනය සඳහා දේශපාලනය සඳහා පවතින්නේ ස්ථාවර දෙකක් පමණි. එනම්: 1. මනුෂ්‍යයා වෙතින් මනුෂ්‍යයාම ඇතුළු අනෙකුත් සතුන් ඇතුළු සමස්ත පරිසරය වෙත විනාශකාරී, අහිතකර ලෙස බලපෑම් සහගත වීම, පරාරෝපනය වීම, ස්වභාවික බව පිළිගැනීම. එනම්, ලෝක ස්වභාවය එය බව පිළිගැනීම. 2. මනුෂ්‍යායා වෙතින් මනුෂ්‍යයාම පරාරෝපනය, අනෙකුත් සතුන් ඇතුළු සමස්ත පරිසරය වෙත විනාශකාරී, අහිතකර ලෙස බලපෑම් සහගත - [සියල්ල දෘෂ්ටිවාදයයි](https://www.spartacus.lk/සියල්ල-දෘෂ්ටිවාදයයි/2021/) - දෘෂ්ටිවාදයේ පැවැත්ම පිළිගන්නා අයගේ ස්ථාවරයන් කිසිසේත් සමජාතීය ලෙස සැලකිය හැකි හෝ සංලක්ෂිත කළ නොහැකිය. අප ජීවත් වන්නේ දෘෂ්ටිවාදාත්මකව ගොඩනැගුන සමාජයක ද නැද්ද යන්න ඔවුනට අදාළ නොවන අතර ඒ මත ඔවුන්ගේ වෙනස් කම් ක්‍රියාත්මක නොවේ. නමුත් එය තීරණය වන්නේ බොහෝ දේශපාලන සංසිද්ධීන් අධ්‍යයනය කිරීමේදී දෘෂ්ටිවාදය විශ්ලේෂණාත්මක වශයෙන් සහ විවේචනාත්මක වශයෙන් ප්‍රයෝජනවත් න්‍යායාත්මක ප්‍රවර්ගයක් ලෙස රඳවා ගත හැකිද - [උත්පත්තිය වෙනුවට නිෂ්පාදනය ඇරඹෙයි; පශ්චාත් මනුෂ්‍ය යුගය](https://www.spartacus.lk/උත්පතිතිය-වෙනුවට-නිෂ්පාද/2022/) - පහතින් දක්වා ඇත්තේ 2022/12/14 දින කෘතීම ගර්භාෂයක් තුල මානව ප්‍රතිනිෂ්පාදනය සිදු කල හැකි බව නිල වශයෙන් ප්‍රකාශ වීම පිළිබඳව පුවතට අදාළ ශීර්ෂ පාඨයයි. "Man claims to solve fertility issues and genetic disorders with artificial womb facility called Ectolife. Here is what we know so far" එම ශීර්ෂ පාඨයේ සුවිශේෂී දෘෂ්ටිවාදී එළැඹුමක් ඇත. එනම්, "මිනිසා" යන්නයි. - [ගෝලීය අර්බුධය සහ ජනතා ඉල්ලීම් හමුවේ පත්වන ආණ්ඩුවක ඉරණම කුමක් වේ ද (2024/09/28 දින පැවති සාකච්චාව; 1-කොටස)](https://www.spartacus.lk/28-09-2/2024/) - අධ්‍යතන සමාජයේ මිනිසුන් බලාපොරොත්තු වන “නිදහස” යනු ධනාත්මක තත්වයක් නොවේ. එනම් නිදහස යනු අඩුවක් හෝ අප්‍රාප්තියකි (නැති වීමක්). එම නිදහස යනු දැනට පවතින අපගේ ලෝකය පිළිබඳ අත්දැකීම් ව්‍යුහගත කරන භාෂාව, සමාජ ප්‍රතිමාන-සම්මුති සහ නීති සම්මතයන්ගේ පද්ධතියේ සංරෝධනයන්ගෙන් නිදහස් වීමට ඇති ඉඩ ප්‍රස්තාවයි. එවිට එම නිදහස විඳින පුද්ගලයා විසින් අත්පත් කරගැනීම සඳහා බලාපොරොත්තු වන තත්වයන්, දේවල් - [උද්ඝෝෂකයින් විසින් ඉල්ලා සිටින්නේ කුමක්ද ?](https://www.spartacus.lk/උද්ගොෂකයින්-විසින්-ඉල්ලා/2022/) - ආර්ථිකය කඩා වැටුනේ කොරෝනා වසංගතය හේතුවෙන් බව පෙන්වීමට බොහෝ දෙනෙකු උත්සාහ දරමින් සිටී. ඇත්තටම මෙය කොරෝනා නිසා සිදුවූවක් ද? එසේම, ආර්ථිකය කඩා වැටුනේ රාජපක්ෂලා හොරා කෑ නිසා බව අතිශය බහුතර මතයයි. ආර්ථිකය කඩා වැටීමට නියමිතව තිබූයේ යහපාලන ආණ්ඩුව සමයේය. නමුත් එය එසේ නොවූයේ ණය වාරික ගෙවීම අවුරුදු පහකට කල්දමා ගැනීමට රනිල් සමත් වූ බැවිනි. එහෙත් - [ශිෂ්ඨත්වයේ සිහිනයෙන් මිදිය නොහැකිද ?](https://www.spartacus.lk/792-2/2021/) - මිනිසුන් ලෙස ජීවත්විය යුතු ආකාරය, ලෝකය දැකිය යුතු ආකාරය, දූ දරු, දෙමාපිය, සැමියා-බිරිඳ ඥාතීන්-මිත්‍රාදීන් අතර සබඳ කම් ඇතුළු සියලු මිනිස් සබඳතා (අනෙකා සමග සම්බන්ධය) කන-බොන, නොකන-නොබොන දේ, ලෙඩ රෝග-සහ ප්‍රතිකාර (අප රෝග වලට ලක්විය යුතු වීම අනීවර්යක් වීම සහ එවාට අදාළ අනීවාර්ය ප්‍රතිකාර), ඇඳුම් පැළඳුම්, ආදරය, ලිංගිකත්වය, ආශාව, හැඟීම්-දැනීම්, රස වින්දනය, භාවිතා කල යුතු භාණ්ඩ - [අර්බුධයේ අතීතය, වර්තමානය සහ අනාගතය](https://www.spartacus.lk/මෙතෙක්-සිදු-වූ-දේ-සහ-සිදු-ව/2022/) - ජාතිය සහ ජාතිකවාදය අද දවසේ ලෝක ධනවාදය ක්‍රියාත්මක වීමේදී රාජ්‍යයන් තුල ජාතිකවාදය සහ ඊට විසඳුම ලෙස පැමිණෙන ප්‍රජාතන්ත්‍රවාදය අතර නිරන්තර සීරුමාරු වීමක් දැකිය හැකිය. නූතන රාජ්‍ය පිළබඳ අදහස තුල පරස්පර විරෝධී මූලිකාංගයක් තිබේ. එය පහත පරිදි විස්තර කල හැකිය. එය එහි සාම්ප්‍රදායික ආකාරයන් අත්හැරදමා ඇති සමාජයකි. එසේ අත්හැර දමා ඇත්තේ විශේෂයෙන්ම බහු විවාහය, කුලවාදය, වැනි - [ප්‍රජාතන්ත්‍රවාදය: (2 කොටස) ප්‍රජාතන්ත්‍රවාදය සඳහා බුද්ධිමය සංවාදය අත්‍යවශ්‍ය වේ](https://www.spartacus.lk/1054-2/2022/) - මෙම ලිපි මාලාවේ පළමු ලිපිය කියවා තිබූ බොහෝ දෙනෙකුගේ චෝදනාව වූයේ ලිපියේ ආරම්භක ඡේද කිහිපය නොතේරෙන බවය. ඊට හේතුව වන්නේ මෙම ලිපි මාලාවේ සමස්තය එම මුල් ඡේද කිහිපයේ සංක්ෂිප්ත කොට තිබීමයි. එවිට කල යුතු දෙය වන්නේ එම ඡේද පසුවට තේරුම් ගැනීමට තබා ලිපි පෙළ කියවාගෙන යාමය. ලිපි මාලාව කියවා අවසන් වූ පසුව මුල් ඡේද අර්ථවත් - ["ආදරයේ අරගලය"](https://www.spartacus.lk/1038-2/2022/) - "ආදරය යනු කෙනෙකු (තමන්) සතුව නොමැති යම් දෙයක් එය අවශ්‍ය නොකරන කෙනෙකුට දීමට සිදු වී තිබීමයි." ඉහත ප්‍රකාශය ලකාන්ගේය. එහෙත් එම ප්‍රකාශය කිය වූ පමණින් එහි අර්ථය වටහා ගත නොහැක. නමුත් තමන්ට අවශ්‍ය අර්ථකතනයක් ලබා දිය හැකි ය. අද දවසේ බොහෝ දෙනකු කරමින් සිටිනුයේ ලකාන් හට එවැනි අර්ථකතන ලබා දී තමන්ගේ විපරීත ක්‍රියාවන් හෝ තමන් - [ප්‍රජාතන්ත්‍රවාදය: (3 කොටස) ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප වූ IMF සහ එවැනි තවත් ආයතන](https://www.spartacus.lk/ප්රජාතන්ත්රවාදය-3-කොටස/2022/) - මේ දිනවල රටේ සියලු දෙනාගේම පාහේ අවධානය IMF (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) වෙතට යොමුව ඇත. IMF නියෝජිතයිනට කරන ගරු කිරීමක් ලෙස ඔවුන් රටට පැමිණි දිනයේ සිට ඔවුන් පිටව යන තෙක් රට පුරා විදුලිය කපා හැරීම පවා අත්හිටුවා ඇත. IMF වෙත යොමු විය යුතු බව ගෝල්ෆේස් උද්ඝෝෂකයින් ඇතුළු රටේ බහුතරය පිළිගෙන ඇති බවක් ද පෙනේ. ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වරූපය ධනේශ්වර අන්තර්ගතයෙන් - [ඉතිහාසය නොසලකා හැරිය යුතුය](https://www.spartacus.lk/08-19/2023/) - වඩාත් යහපත් ලෝකයක් වෙනුවෙන් පවතින අර්බුධ ඓතිහාසික හා සත්භාවවේදීමය වශයෙන් තමා අභිමුවේ ඇති කොන්දේසි මත සමාජය සංවිධානය කරගැනීමට මනුෂ්‍යයා ක්‍රියා කල යුතුය යන්න යුගයේ ආප්තය බවට පත්ව ඇත. රනිල් වික්‍රමසිංහ මෙසේ පවසයි: "අප ගනු ලබන පියවර නිසා “බංකොළොත්” යන ලේබලය ඉවත් කරගන්නට හැකියාව ලැබී ඇති නමුත්, කඩිනමින් ඊළග පියවර නොගතහොත් තවත් වසර 10ක් යන - [දර්ශනයෙන් ප්‍රති-දර්ශනයට (1) කොටස](https://www.spartacus.lk/දර්ශනයෙන්-ප්රති-දර්ශනයට/2019/) - පහතින් දක්වා ඇත්තේ ලකාන්ගේ ප්‍රකාශයකි. “හැඟවුම්කාරකයේ පැනනැගීම හා සත්තාවට ප්‍රමෝදය සම්බන්ධ වන ආකාරය අතර සම්බන්ධය දැන් පැහැදිලි කරන ලෙස මම ඕනෑ ම දාර්ශනිකයෙකුට අභියෝග කරමි. අද අපගේ අවශ්‍යතාවය වන්නේ දර්ශනය ප්‍රතික්ෂේප කිරීම යි. පසුගිය සියවසේ (19 වැනි සියවසේ) ආරම්භයේ සිට අප අපගේ පසු පස ඇදගෙන එන, ගරා වැටෙමින් යන පුරුදු ලෙස පවතින, කාලකන්නි, ගබ්සා - [දර්ශනයෙන් ප්‍රති-දර්ශනයට (4) කොටස](https://www.spartacus.lk/2-2/2024/) - මාක්ස් යනු ආර්ථික විද්යාඥයෙකු හෝ දාර්ශනිකයෙකු නොවේ. නමුත් ආර්ථික විද්‍යාවට සහ දර්ශනයට මාක්ස් වැදගත් විය හැකිය. එහෙත් එය මාක්ස්ට අදාළ නොවේ. එටියන් බාලිබාර්ගේ "The Philosophy of Marx" නමැති කෘතිය තුලින් ඔහු විසින් පෙන්වා දීමට උත්සාහ දරනුයේ මාක්ස්ගේ දේශපාලන ප්‍රවේශය මෙන්ම මූලික ස්තාවරයම දර්ශනයට එරෙහි වූවක් බවය. "මාක්ස්වාදී දර්ශනය ද මාක්ස්ගේ දර්ශනය ද?" යන පරිච්චේදය ආරම්භ - [වර්තමාන ම්ලේච්ඡත්වයට උපත ලබා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි](https://www.spartacus.lk/10-27/2023/) - දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇති වී ඇත්තේ දීර්ගකාලීන අර්බුධයකි. ඒ සම්බන්ධයෙන් භූමියේ අයිතිය පිළිබඳව ඓතිහාසික කරුණු තුලින් ප්‍රශ්නයට අවතීර්ණ වීම යනු ඉතිහාසය මත පදනම් වීමයි. දේශපාලනයේදී ඉතිහාසය මත පදනම් වීම නිරර්ථක ක්‍රියාවකි. විමුක්ති දේශපාලනය සඳහා නම් ඉතිහාසය මත පදනම් වීම කිසිසේත්ම අදාළ නොවේ. එබැවින් විමුක්ති දේශපාලනයේ අර්ථයෙන් එරෙහි විය යුත්තේ ඓතිහාසික - [4වන සැසිය: සාමාන්‍ය ඡන්දදායකයින් වන අප ඇත්තටම වැදගත් දේවල් තීරණය කරනවා ද?](https://www.spartacus.lk/20-10/2023/) - ව්‍යතිරේක කිහිපයක් හැරුණු කොට, ඡන්දය දීමට කරදර වීම වැඩකට නැති වැඩකි. ඒ සාමාන්‍ය ඡන්දදායකයින් වන අප ඇත්තටම වැදගත් දේවල් තීරණය නොකරන බැවිනි. ඔවුනට කිසි සේත්ම එම හැකියාව නොමැත. එසේනම් අප කළ යුත්තේ කුමක්ද? පෘතුගාලයට සමාන, එහෙත් නම් නොකළ ප්‍රජාතන්ත්‍රවාදී රටක ඡන්දදායකයින් විසින් ඡන්දය ප්‍රතික්ෂේප කොට වලංගු නොවන ඡන්ද ප්‍රකාශ කරමින් (ඔවුන් මෙසේ ඡන්දය කටුගා දැමීම - [“වාමාංශිකයින් සඳහා” ලිපිය සම්බන්ධයෙන් නිර්මාල් දේවසිරි සමග සිදු කෙරෙන සංවාද මාලාවේ 2වන සැසිය](https://www.spartacus.lk/28-09/2023/) - පළමු සැසියේ සබැඳිය: https://www.youtube.com/watch?v=Kh4tae1nG4w අදාළ ලිපියේ සබැඳිය: http://www.spartacus.lk/23-8/2023/ - [3වන සැසිය: NPPය තල්ලු කල යුතු දිශාව, නමුත් කල හැකි ද?](https://www.spartacus.lk/3වන-සැසිය-nppය-තල්ලු-කල-යුතු-දි/2023/) - "වාමාංශිකයින් සඳහා" ලිපියට අදාලව නිර්මාල් දේවසිරි සහ ස්පාටකස් සාමුහිකය අතර සංවාද මාලාවේ 3වන සැසිය. අදාළ ලිපියේ සබැඳිය: - ["වාමාංශිකයින් සඳහා" ලිපිය සම්බන්ධයෙන් නිර්මාල් දේවසිරි සමග සිදු කෙරෙන සංවාද මාලාවේ පළමු සැසිය](https://www.spartacus.lk/වාමාංශිකයින්-සඳහා-ලිපිය/2023/) - "වාමාංශිකයින් සඳහා" ලිපියට අදාලව සිදු කෙරෙන සංවාද මාලාවේ එක් කොටසක් පැයකට පමණක් සීමා කිරීමට අප දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණෙන ලදී. ඒ අනුව මෙහි පළමු සැසිය සංවාදය සඳහා වන ප්‍රවේශයකි. - [ස්පාටකස් සාමුහිකය සහ ධනනාත් ප්‍රනාන්දු අතර සංවාදය (Video)](https://www.spartacus.lk/04-12/2023/) - ධනවාදය නමැති දුෂ්ට, කෘර, විෂම චක්‍රය පවත්වාගෙන යනු ලබන්නේ ආර්ථික විද්‍යාව මගිනි. ආර්ථික විද්‍යාව සම්පූර්ණයෙන්ම භාරගෙන ඒ මත ක්‍රියා කරනා ප්‍රජාතන්ත්රවදීන් මෙන්ම ආර්ථික විද්‍යානුකූලව නිදහස් වෙළඳපොල ආර්ථික මොඩලය වැරදි බව කියන වාමාංශිකයිනුත් සිටිනුයේ එකම බෝට්ටුවේය. එවැනි සමහර වාමාංශිකයින් විසින් මාක්ස්වාදී ආර්ථික විද්‍යාවක් යෝජනා කරමින් සිටී. ඒ අනුව අධ්‍යතන සමාජයේ සියලු දෙනාම පාහේ ආර්තිකවාදය භාරගෙන ඇත. - [සැබෑ කාලකන්නියා (චමීර දෙද්දුවගේ සහ "ස්පාටකස් ලිපි" අතර සංවාදය)](https://www.spartacus.lk/සැබෑ-කාලකන්නියා/2022/) - සරලමය ලෙස, ලෝකවාසි සියලු දෙනා ඔවුන්ගේ වර්තමාන ජීවන මූලධර්මයන් වෙත විරුද්ධ විය නොයුතුය යන්න පිළිගෙන ඇතුවා මෙන්ම එසේ කල යුතු බවට හැඟීමක් හෝ ඔවුනට නොමැත. එනම් ජීවිතයේ ඔවුනට පැවරී ඇති කාර්යභාරයන් සහ ඒ තුල 'විඳවන' කුඩා සංතෘෂ්ටීන් දිවි හිමියෙන් පවත්වාගෙන යා යුතුය යන්න ඔවුන්ගේ දැනුවත්භාවයයි. ධනවාදී ක්‍රියාවලිය තුල ජීවිතය යනු එය බව දැන් සියලු දෙනා - [නාගරික විප්ලවවාදය අවසන් කල යුතුය](https://www.spartacus.lk/නාගරික-විප්ලවවාදය-අවසන්/2021/) - අප අසතුව ඇති X කණ්ඩායම වෙතින් වන උරුමය වන්නේ ව්‍යුහවාදය, මනොවිශ්ලේෂණය, සහ ලකාන්, ශිෂැක්, ජේම්සන්, හයිඩෙගර්, වැනි තවත් බොහෝ අයගේ ඉදිරිපත් කිරීම් පිළිබඳව දැනගන්නට ලැබීමත්, ඒ දේවලට අදාළ මූලික ප්‍රවේශයක් සඳහා වන පදනම වැටීමත්ය. කිනම් අඩුපාඩු, දුර්වලතා යටතේ වුවද අදාළ කාර්යයේ මූලිකම ප්‍රමුඛයා වූයේ දීප්ති කුමාර ගුණරත්නය. ඉන් එපිටට අප X කණ්ඩායමේ උරුමය සමග හෝ - [බුද්ධිමය සංවාදය යනු කුමක්ද? ස්පාටකස් සාමූහිකය සහ නිර්මාල් දේවසිරි (2 කොටස)](https://www.spartacus.lk/බුද්ධිමය-සංවාදය-යනු-කුමක-2/2023/) - සංවාදයේ මෙම කොටස තුල අන්තර්ගත වන්නේ සංවාදයට සහභාගී වූ අය සහ ස්පාටකස් සාමුහිකය අතර ඇති වූ දීර්ග සංවාදයයි. - [බුද්ධිමය සංවාදය යනු කුමක් ද? නිර්මාල් දේවසිරි සහ ස්පාටකස් සාමුහිකය අතර සංවාදය 2023-01-06 (පළමු කොටස)](https://www.spartacus.lk/බුද්ධිමය-සංවාදය-යනු-කුමක/2023/) - සංවාදයේ පළමු කොටස පැය එකයි විනාඩි හතලිස් තුනකි. මෙම සංවාදය අතරතුරදී නිර්මාල් දේවසිරි පදිංචි ප්‍රදේශය විදුලි කප්පාදුවට ලක් වූ බැවින් සංවාදය අතරතුර ඔහුට නික්ම යාමට සිදුවිය. නමුත් ඉන් අනතුරු සිටි පිරිස සමග අප සංවාදය පවත්වාගෙන ගිය අතර එය සංවාදයේ දෙවෙනි කොටස ලෙස ඉදිරියේදී අපගේ YouTube චැනලයේ පලකරනු ඇත. - [ස්පාටකස් සාමුහිකය සහ ගොඩයමු කන්ඩායම අතර සංවාදය 2022-12-07 (2 කොටස)](https://www.spartacus.lk/ස්පාටකස්-සාමුහිකය-සහ-ගොඩ-2/2022/) - සංවාදයට සහභාගි වූ අයගේ ප්‍රශ්න සහ පිලිතුරු මෙම දෙවන කොටස තුල අන්තර්ගත වේ. "ගොඩයමු" කල්ලිය විසින් මේ වීඩියෝ ප්‍රරචාරය කිරීම ප්‍රතික්ශේප කරයි. ඔවුන් විසින් ප්‍රකාශ කොට සිටිනුයේ ඔවුන් "පොරවල්" බවත් එසේ නොවන අයගේ ප්‍රකාශ ප්‍රචාරය කිරීම ඔවුන්ට අදාළ නොවන බවත්ය. ඒ වෙනුවට මේ සංවාදය පිළිබඳව විකුර්ති චිත්‍රයක් ඔව්න්ගේ ජන මාධ්‍යය ව්‍යාපාර හරහා දියත් කරමින් සිටී. - [වම දකුණ භේදය අවසන්ව ඇත](https://www.spartacus.lk/වම-දකුණ-භේදය-අවසන්ව-ඇත/2022/) - හුදු ආණ්ඩු විරෝධය නැවතත් සක්‍රිය වෙමින් තිබේ. මෙම ආණ්ඩු විරෝධය ඇති වන්නේ මධ්‍යම පන්තිය සහ ඊට ඉහල පන්තීන්ගේ අනුග්‍රහයෙනි. ඒ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙනි. නමුත් "මර්ධනයට එරෙහි වීම" යන සටන් පාඨය ඉදිරියට දමා උද්ගෝෂණය පැවැත්වෙනු ඇත. එයට අවශ්‍ය ජවය සපයනුයේ වාමාංශිකයින්ය. රනිල් බලයට පත්වීමත් සමග දිය වී ගිය ඊනියා අරගලය නැවත සක්‍රිය වීමට ආසන්නතම හේතුව - [ස්පාටකස් සාමුහිකය සහ ගොඩයමු කන්ඩායම අතර සංවාදය 2022-12-07 (1 කොටස)](https://www.spartacus.lk/ස්පාටකස්-සාමුහිකය-සහ-ගොඩ/2022/) - සරල අර්ථයෙන් පවසන්නේ නම්, ගොඩයමු කල්ලිය යනු තමන්ට අනුග්‍රහය දක්වන (වැටුප් ගෙවන) "සේරිවාණිජ මණ්ඩලයේ" ශක්තියෙන්, ජන මාධ්‍ය වල අනුග්‍රහයෙන්, දේශපාලන බලයෙන්, තවත් ආගමක් සංස්ථාපනය කරමින් සිටින පූජකයින් විශේෂයකි. එම ආගම සාම්ප්‍රදායික ආගම් වලට වඩා ඉතාම දරුණු වන්නේ සාම්ප්‍රදායික ආගම් සංස්ථාපනය වී තිබූ ලෝකය සතුව වර්තමාන අර්ථයෙන් නොපැවති පුද්ගල නිදහස තුලින්, පුද්ගල පරිකල්පනයන් සමාජය මත පැටවීමේ - [යෝධයින්ගේ ලෝකය](https://www.spartacus.lk/යෝධයින්ගේ-ලෝකය/2022/) - ගෝඨාභය පලවා හැර රට සුරපුරයක් කොට ගැනීමට දඟලන ගෝල්ෆේස් "ජනතාව"සඳහා මානවවාදී සංගීත ප්‍රසංග, බුද්ධිමය සංවාද වැනි දෑ දිනපතා පැවැත්වෙමින් තිබේ. ඊයේ දිනයේ පැවැත් වූ බුද්ධිමය සංවාදයේ තේමාව වූයේ අයිසැක් නිව්ටන්ගේ ප්‍රකාශයකි. ඔවුන් උපුටා දක්වා ඇත්තේ නිව්ටන්ගේ ප්‍රකාශයකින් කොටසකි. එබැවින් එහි අර්ථය වෙනස් වී ඇත. ඔවුන් විසින් උපුටා දක්වා ඇති කොටස... නිව්ටන්ගේ සමයේ එනම් පහළොස්වන සියවස - [ප්‍රජාතන්ත්‍රවාදය: (4 කොටස) හැඟීම් වලට එරෙහිව තර්ක බුද්ධිය](https://www.spartacus.lk/ප්රජාතන්ත්රවාදය-4-කොටස/2022/) - ලොව සෑම රටකම ඇති ප්‍රධාන දේශපාලන ප්‍රශ්නය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම පිළිබඳව ප්‍රශ්නයයි. එය ඒ, ඒ, රට වල විවිධ ස්වරූපයන්ගෙන් පවතින අතර සුවිශේෂී කාල වලදී පොදු ස්වභාවයක් ගනී (අරගල, කැරලි වැනි තත්වයන් යටතේ). ලංකාව තුළ ගත්ත ද නිදහස ලැබීමෙන් පසුව ඇති ප්‍රධානම ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම ලෙස තහවුරුව ඇත. ලෝක පරිමාණයෙන් සැලකුව ද, ලංකාව තුළ සැලකුව ද, එම - [ප්‍රභූ උරුමයේ නිරුක්තිය](https://www.spartacus.lk/ප්රභූ-උරුමයේ-නිරුක්තිය/2022/) - බ්‍රිතාන්‍ය මහා රැජිනගේ මරණය සැල වූ සැනින් රනිල් වික්‍රමසිංහ විසින් ඊට අදාලව සිදු කල අපරාපරීය ක්‍රියාමාර්ග සහ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම පිළිබඳව පක්ෂව මෙන්ම විපක්ෂවද අදහස් පළවේ. පක්ෂව අදහස් පල කරන අයට අනුව එයට සහභාගී වීම යනු රනිල්ගේ ව්‍යක්ත රාජ්‍ය තාන්ත්‍රිකකභාවය පෙන්නුම් කරන්නකි. ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ ජේ.ආර්. ජයවර්ධන විසින් වික්ටෝරියා ව්‍යාපෘතියට ආදාර ලබා ගත්තේද - [ප්‍රජාතන්ත්‍රවාදය: (1 කොටස) ප්‍රජාතන්ත්‍රවාදය යනු මූලධර්මවාදයකි](https://www.spartacus.lk/democracy/2022/) - ප්‍රජාතන්ත්‍රවාදය යනු ආශාව පිළිබඳව ප්‍රශ්නයේ ක්‍රියාකාරීත්වයක් ලෙස සලකනුයේ ලකානියානු මනොවිශ්ලේෂණය පමණි (මාක්ස්වාදී දේශපාලන කතිකාව). එනම් එම දේශපාලන ආත්මීයත්වයේ (subjectivity) ආකාරය යනු ආශාව පිළිබඳව ප්‍රශ්නයේ ක්‍රියාකාරීත්වයකි (ඉල්ලීම් සහ ඓතිවාසිකම් ඉල්ලන, පරිකල්පනීය විකල්ප යෝජනා කරන සමාජ ගොඩනැංවීම්වාදය). ප්‍රජාතන්ත්‍රවාදය අර්ථ දැක්වීමේදී ඒ පිළිබඳව නහුතයක් අදහස් දක්වන උගතුන් කටපාඩමින් මෙන් උච්ඡාරණය කරනා ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ මූලධර්ම කිහිපයක් තිබේ. ඒ අතර නිදහස් මැතිවරණ, සමානාත්මතාවය, - [වම, දකුණ, වම…. (2) කොටස](https://www.spartacus.lk/වම-දකුණ-වම-2-කොටස/2019/) - මේ ලිපියේ පළමු කොටසින් අප පෙන්වා දුන්නේ “ප්‍රජාතන්ත්‍රවාදය” ලෙස ලංකාවේ ක්‍රියාත්මක වන ද්වි-පක්ෂ ක්‍රමය අවසන් වශයෙන් ගත් විට එක් පක්ෂයක, සහ ඉනුත් එහාට ගිය විට ජේ. ආර්. ජයවර්ධන නම් තනි මිනිසාගේ දේශපාලන-ආර්ථික වැඩ පිළිවෙළ ම දෙයාකාරයට ක්‍රියාත්මක වීම බව ය. එසේ ම අප එහි දී පෙන්වා දුන් තවත් කරුණක් වන්නේ ලංකාවේ වාමාංශික සහ සුලු ජන - [නලින් ද සිල්වාගේ දේශපාලනය](https://www.spartacus.lk/508-2/2020/) - දේවානි ජයතිලක නමැති වන ජීවී නිලධාරිනියක් මේ දිනවල දක්ෂිනාන්ශිකයින්ගේ, වම්මුන්ගේ මෙන්ම සියලු පරිසරවාදීන්ගේද වීරවරිය බවට පත්ව ඇත. පහත උපුටනය නලින් ද සිල්වා විසින් දේවනි ජයතිලක ගැන ලියපු ලිපියෙනි. //අපට නොයෙක් කටයුතු සඳහා ගස් කැපීමට සිදු වෙනවා. එහෙත් ගතික සමතුලිතතාව රැකීමට අපට පැල හිටවන්න පුළුවන්. කැපෙන ගස්වලට සරිලන පැල ප්‍රමාණයක් හිටවන්න අප කටයුතු කළ යුතුයි. ඔක්සිජන් - [නිර්මාල් දේවසිරි සමග ස්පාටකස් ලිපි සංවාද මාලාව පළමු පියවර](https://www.spartacus.lk/නිර්මාල්-දේවසිරි-සම-ස්පා/2021/) - නිර්මාල් දේවසිරි සම ස්පාටකස් ලිපි සංවාද මාලාවේ පළමු 2021 මැයි 31 පැවති පළමු සංවාදය. https://www.youtube.com/watch?v=w5dOOJ514QI&t=6805s - [ස්ලවෝය් ශිෂැක් ගැන](https://www.spartacus.lk/342-2/2019/) - ධනවාදයට එරෙහි විමුක්ති දේශපාලන මාවතක් එළි පෙහෙළි කර ගැනීමෙහිලා ස්ලවෝජ් ශිෂැක්ගේ න්‍යායික වෙහෙස අප වෙත ආලෝකය සපය යි. ධනවාදයත්, ප්‍රජාතන්ත්‍රවාදයත් හමුවේ ලිබරල් වාමාංශයේ හිලෑවීමට එරෙහි ව ලකානියානු-මාක්සියානු න්‍යායික ස්ථාවරයක් මත පදනම් වන විමුක්ති දේශපාලන ව්‍යාපාරයක හැඩරුව ඔහුගේ ලියවිලි සියල්ල යා කරන නූලක් මෙන් දිව යයි. ඔහුගේ ලියවිලිවලින් සාරසංග්‍රහවාදී ව තැන් තැන්වලින් උපුටා ගන්නා අයට මේ - [ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යාජය](https://www.spartacus.lk/ප්‍රජාතන්ත්‍රවාදයේ-ව්‍ය/2022/) - බලහත්කාරයෙන් එන්නත් කිරීමට අවශ්‍ය බව විශ්වාස කරන්නා කවුරුන්ද? එසේ විශ්වාස කරන්නේ කෙසේද? එන්නත්කරණයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩු දෙකක් මේ වන විට පවරා ඇත. ඉන් එකක පදනම "නියුරම්බර්ග් සංග්‍රහය" උල්ලංඝනය වී ඇති බවය. එසේම බලහත්කාරයෙන් එන්නත් කිරීමට එරෙහිව ලංකාවේ අධිකරණයක පෙත්සමක් විභාග වී තීන්දුවක්ද ලබා දී ඇත. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය අගයන ඒ වෙනුවෙන් පෙනී සිටින බුද්ධිමතෙකුට - [ජාතිකවාදී මුග්ධයෝ](https://www.spartacus.lk/ජාතිකවාදී-දේශපාලන-මුග්ධය/2020/) - පරිසර නීති ඉවත් කල යුතු බව ගෝඨාභය පවසයි. "නීති රීති නිසා ගඟෙන් වැලි කූඩයක් ගොඩ දා ගන්න, වෙළෙන් මැටි ටිකක් අරගෙන ගඩොලක් පුච්චගන්න බැරි තත්වයක් නිර්මාණය වෙලා තියනවා. මේ තත්වය ඉතා ඉක්මනින් වෙනස් කල යුතයි" යනුවෙන් ගෝඨාභය විසින් පවසා ඇත. ඔහුට ඡන්දය දුන් අති මහත් බහුතරයකගේ මෙන්ම ඡන්දය නොදුන් අති මහත් බහුතරයද එම යෝජනා වලට - [නිර්මාල් දේවසිරි සහ ''ස්පාටකස් ලිපි'' අතර සංවාද මාලාවේ දෙවන පියවර](https://www.spartacus.lk/නිර්මාල්-දේවසිරි-සහ-ස්පා/2021/) - මෙම සංවාදයේ පළමු පය තුන ( 3.10 ) තුල අඩංගු වන්නේ නිර්මාල් දේවසිරි සහ "ස්පාටකස් ලිපි" අතර ඍජු සංවාදය වන අතර ඉන් පසුව පැය තුනක් පමණ අසා සිටි පිරිසගේ සහභාගීත්වයෙන් සංවාදයක් ඇදී යයි. දෙවන භාගයේ ඇති වූ ප්‍රධානතම සංවාදය වංගීස සුමනසේකරගේ මැදිහත් වීමට අදාලව ඇදී යන අතර පැමිණ සිටි අයගෙන් කිහිප දෙනෙකුම එම සංවාදය සම්බන්ධයෙන් - [නිර්මාල් දේවසිරි සහ "ස්පාටකස් ලිපි" අතර සංවාද මාලාවේ තුන්වන පියවර.](https://www.spartacus.lk/නිර්මාල්-දේවසිරි-සහ-ස්පා-2/2021/) - කලින් බලාපොරොත්තු වූ පරිදිම මෙම සංවාදයේදී තීරණාත්මක ස්ථානයකට පැමිණීමට දෙපාර්ශවයටම හැකි විය. ඒ අනුව එළඹිය හැකි නිගමනය වන්නේ මින් ඉදිරියට නිර්මාල් සමග මේ අකාරයේ සංවාද ආකෘතියක් අනවශ්‍ය බවය. ඒ අනුව ඉදිරියට සිදුවිය යුත්තේ දෙපාර්ශවය අතර කරුණු කාරනා නිරාකරණය කිරගැනීම සඳහා පිලිවෙලින් සිදු කරන සාකච්චා මාලාවක් බව අපේ තීරණයයි. එසේ නොමැතිව දෙපාර්ශවයෙන් එක් පාර්ශවයක් ව්‍යර්ථ කෙරෙන - [පළමුව ඛේදවාචකය, ඉන් පසුව ප්‍රහසනය](https://www.spartacus.lk/820-2/2021/) - පළමුව ඛේදවාචකය වූ තත්වයම ඉන් පසුව ප්‍රහසනය වන විට සමාජය විසින් එය භාරගන්නේ වඩාත් උත්කෘෂ්ට ලෙසය. - [දිලිත් ජයවීරගේ මනෝවිශ්ලේෂණ පාඩම](https://www.spartacus.lk/දිලිත්-ජයවීරගේ-මනෝවිශ්ලේ/2019/) - දුෂ්ටයා යනු “තමාගේ ම ශුභ සිද්ධිය ගැන පමණක් සිතන” ආත්මාභිමානිකයෙකු (egotist) නො වේ. සැබෑ ආත්මාභිමානියා තම යහපත ගැන කොයි වේලෙත් සිතන නිසා ඔහුට අනෙක් අයට අවාසනාව ඇති කරන්නට තරම් වේලාවක් ඇත්තේ නැත. නරක පුද්ගලයාගේ මූලික දුෂ්ටබව වන්නේ, හරියට ම කියන්නේ නම්, ඔහු තමන් සම්බන්ධයෙන් වනවාට වඩා අනෙක් අය සම්බන්ධයෙන් වැඩට බැස සිටීමය. රූසෝ නිශ්චිත ලුබ්ධිමය - [ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරි නියමුවෝ...](https://www.spartacus.lk/ලාංකීය-ප්‍රජාතන්ත්‍රවාද/2019/) - ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උදාහරණ.... උදාහරණ 1 බෝම්බ වලින් පාසල් ආරක්ෂා කිරීම සඳහා අක්මීමන පාසලකට යොදවා තිබූ යුධ හමුදා නිලධාරියෙකු විසින් පාසලට බලහත්කාරයෙන් ඇතුල් වීමට උත්සාහ කල පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කොට තිබේ. එසේ වෙඩි තැබීමට පෙර අදාළ හමුදා නිලධාරියා සහ එම පුද්ගලයා අතර බහින් බස් වීමක් සහ පොරයක්ද ඇති වී තිබේ. අදාළ පුද්ගලයා පාසලට පැමිණ ඇත්තේ - [දර්ශනයෙන් ප්‍රතිදර්ශනයට ( 3 ) කොටස](https://www.spartacus.lk/දර්ශනයෙන්-ප්‍රතිදර්ශනයට/2019/) - මාක්ස්ගේ විවේචක ව්‍යාපෘතිය නැවත නැවතත් පෙන්නුම් කරනුයේ අර්ථකතනය වෙතින් දේශපාලන ක්‍රියාකාරීත්වය වෙතට මාවතක් සම්බන්ධ කරනුයේ දාර්ශනික නිෂ්පාදනය (දර්ශනය කාල් ගෑම), දේශපාලන සහ ආගමික ලෝක දැක්මවල් වෙතින් ඉවත් වීම තුළ ය යන්න යි. සරල ව ම මාක්ස් ලෝක දැක්මවල් ප්‍රතික්ෂේප කරයි (මාක්ස්වාදය ලෝක දැක්මක් නො වේ). පසු කාලීන ෆ්‍රොයිඩ් (පරිනත ෆ්‍රොයිඩ්) මේ දාර්ශනික කාල් ගෑම හාස්‍යයට - [වම, දකුණ, වම…. (1) කොටස](https://www.spartacus.lk/වම-දකුණ-වම-1-කොටස/2019/) - ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වන්නේ ද්වි පක්ෂ යාන්ත්‍රණයයි. පක්ෂ දෙකක් අතර කාල ප්‍රාන්තරයන් ඔස්සේ සිදු වන බලය හුවමාරුව, ඒ සඳහා වන ක්‍රියාවලිය, එම ක්‍රියාවලිය තුළ ඊට අදාළ අනෙකුත් ප්‍රධාන ක්ෂේත්‍රවල ව්‍යුහගතවීම් සහ ඒවා ක්‍රියාත්මක වන තත්වයන් “ප්‍රජාතන්ත්‍රවාදය” නම් තත්වය අර්ථවත් වීමේ ප්‍රධානතම මාදිලිය වේ. “ප්‍රජාතන්ත්‍රවාදය” මූලික වශයෙන් ලංකාවට දායාද වන්නේ 1948න් පසු ව ය. ඊට - [මැතිවරණ සහ මනොවිශ්ලේෂණය](https://www.spartacus.lk/මැතිවරණ-සහ-මනොවිශ්ලේෂණය/2019/) - අප පල කරන අදහස් වලට සමාන්තර අදහස් සේ හැඟී යා හැකි අදහස් ඉදිරිපත් කරන්නේ D.K. ගුණරත්න විසිනි. එය බොහෝ සෙයින් එසේ වන්නේ සමාන වචන සහ ෆ්‍රොයිඩ්, ලකාන්, ෂිෂැක් වැනි නම් අප දෙපිරිසම සභාග කොට ගන්න බැවිනි. නමුත් ඔවුන්ගේ දේශපාලන දැක්මෙන් අපගේ දේශපාලන දැක්ම සපුරා වෙනස්ය. එය එසේ බව අප විසින් තහවරු කොට බොහෝ කල් වුවද - [නලින් ද සිල්වාගේ නො වන නලින් ද සිල්වාගේ ම දේශපාලනය](https://www.spartacus.lk/නලින්-ද-සිල්වාගේ-නො-වන-නලි/2019/) - කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨය මගින් ප්‍රකාශයට පත් කෙරෙන ශාස්ත්‍රීය සංග්‍රහයට “ජාතික චින්තනය: ඉතිහාසය සහ දේශපාලනික වැදගත්කම” නමින් පර්යේෂණ ලිපියක් ලියන නිර්මාල් රන්ජිත් දේවසිරි එහි සමාලෝචනයේ දී මෙසේ ප්‍රකාශ කරයි. “ජාතික චින්තනය කතිකාව ආරම්භ වූයේ පවත්නා ධනවාදී සමාජ ආර්ථික ක්‍රමයට විකල්පයක් කෙරෙහි වන මාක්ස්වාදී ගමන් මගට විකල්පයක් පොරොන්දු වෙමින් වුවත්, එය එයින් අපගමනය වූ අතර ඒ - [දර්ශනයෙන් ප්‍රති-දර්ශනයට (2) කොටස](https://www.spartacus.lk/දර්ශනයෙන්-ප්‍රති-දර්ශනයට/2019/) - මේ ලිපි මාලාවෙහි පළමු ලිපිය අවසන් කෙරුනේ බුද්ධිවාදය සහ අනුභූතිවාදය ලෙස හඳුනාගත හැකි බටහිර දර්ශනයෙහි මූලික ධාරා දෙක පිළිබඳ පැහැදිලි කිරීමකිනි. මෙහි දී එමානුවෙල් කාන්ට් පිළිබඳ ව විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ඔහු ඉහත සම්ප්‍රදායන් දෙක එකතු කළ පුද්ගලයා ලෙස සැලකෙන නිසා ය (එසේ වුවත් විමසා බැලීමේ දී පෙනී යන්නේ ඔහු වඩාත් නැඹුරුතාවක් දැක්වුයේ බුද්ධිවාදය වෙතට ## Pages - [Shop](https://www.spartacus.lk/shop/) - [Checkout](https://www.spartacus.lk/checkout/) - [My account](https://www.spartacus.lk/my-account/) - [Elementor #294](https://www.spartacus.lk/elementor-294/) - ස්පාර්ටකස් ලිපි “අපව සතුටට පත් කරනුයේ අපට අවශ්‍ය දෙය ලබාගැනීම විසින් නොවේ. නමුත් ඒ පිළිබඳව සිහින දැකීම විසිනි. සතුට අදාළ වන්නේ අවස්ථාවදීන්ට ය. එබැවින් ජීවිතයේ ගැඹුරු සංතෘෂ්ටිය වන්නේ සදාතනික අරගල ජීවිතයකි ( අධිකාරීත්ව සමාජයක් පවතින තුරු ), විශේෂයෙන්ම තමන් සමගම අරගලය. මයිකල් ඩග්ලස් විසින් වෝල් ස්ට්‍රීට් සිනමා පටය තුල නිරූපණය කරන ලද ගෝඩන් ගෙක්කෝ නම් ## Categories - [වීඩියෝ](https://www.spartacus.lk/category/වීඩියෝ/) - [අවසන් කල ලිපි](https://www.spartacus.lk/category/documents/) - [කාලීන](https://www.spartacus.lk/category/kaleena/) - [කොටස් වශයෙන් පළවන ලිපි](https://www.spartacus.lk/category/කොටස්-වශයෙන්-පළවන-ලිපි/)