ඇමරිකන් ඩොලරයේ මැජික් බලය
කොරෝනා වසංගතය හේතුවෙන් ඇති වී තිබෙනා තත්වය හේතුවෙන් හෝ ඇමරිකානු ඩොලරය අවප්‍රමාණ නොවන්නේ ඇයිද යන්න පිළිබඳව සංවාදයක් මතුව ඇත. ඒ 2008 දෙසැම්බර් සිට 2014 ඔක්තෝබර් දක්වා කාලය තුළ ජාතියේ මහ බැංකුව විසින් මුදල් සැපයුමට ඩොලර් ට්‍රිලියන 4 ක් අලුතින් එකතු කොට ඇති තත්වයක්ද යටතේය ( සාමාන්‍යයෙන් වසරකට ඩොලර් මිලියන 166,666 පමණ වේ…). 2014 වසරින් පසුව … Read moreඇමරිකන් ඩොලරයේ මැජික් බලය