ගෝලීය අර්බුධය සහ ජනතා ඉල්ලීම් හමුවේ පත්වන ආණ්ඩුවක ඉරණම කුමක් වේ ද (2024/09/28 දින පැවති සාකච්චාව; 1-කොටස)

අධ්‍යතන සමාජයේ මිනිසුන් බලාපොරොත්තු වන “නිදහස” යනු ධනාත්මක තත්වයක් නොවේ. එනම් නිදහස යනු අඩුවක් හෝ අප්‍රාප්තියකි (නැති වීමක්). එම නිදහස යනු දැනට පවතින අපගේ ලෝකය පිළිබඳ අත්දැකීම් ව්‍යුහගත කරන භාෂාව, සමාජ ප්‍රතිමාන-සම්මුති සහ නීති සම්මතයන්ගේ පද්ධතියේ සංරෝධනයන්ගෙන් නිදහස් වීමට ඇති ඉඩ ප්‍රස්තාවයි. එවිට එම නිදහස විඳින පුද්ගලයා විසින් අත්පත් කරගැනීම සඳහා බලාපොරොත්තු වන තත්වයන්, දේවල් … Read moreගෝලීය අර්බුධය සහ ජනතා ඉල්ලීම් හමුවේ පත්වන ආණ්ඩුවක ඉරණම කුමක් වේ ද (2024/09/28 දින පැවති සාකච්චාව; 1-කොටස)

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කල යුතු වන්නේ ඇයි?

ජනතා විමුක්ති පෙරමුණ විසින් රටේ පාලන බලය ඩැහැ ගැනීම සම්බන්ධයෙන් න්‍යායික වශයෙන් සහ එවැනි ස්ථාවරයක් නොමැතිව එරෙහි වන කණ්ඩායම් වර්ග කිහිපයක් හඳුනාගත හැකිය. 1. උග්‍ර ලිබරල්වාදීන් 2. හිටපු වාමාංශිකයින් (විශේෂයෙන්ම ට්‍රොස්කිවාදී වාමාංශිකයින්) 3. සිංහල බෞද්ධ ජාතිකවාදීන් 4. කිසිඳු දේශපාලන අදහසක් නොමැති ලෙස සැලකිය හැකි උගත් තරුණ පරපුර සහ උගත් මධ්‍යම පාන්තිකයින් (විශේෂයෙන්ම ආර්ථික විද්‍යා උගතුන්). … Read moreජාතික ජන බලවේගය ජයග්‍රහණය කල යුතු වන්නේ ඇයි?

දර්ශනයෙන් ප්‍රති-දර්ශනයට (4) කොටස

මාක්ස් යනු ආර්ථික විද්යාඥයෙකු හෝ දාර්ශනිකයෙකු නොවේ. නමුත් ආර්ථික විද්‍යාවට සහ දර්ශනයට මාක්ස් වැදගත් විය හැකිය. එහෙත් එය මාක්ස්ට අදාළ නොවේ.  එටියන් බාලිබාර්ගේ “The Philosophy of Marx” නමැති කෘතිය තුලින් ඔහු විසින් පෙන්වා දීමට උත්සාහ දරනුයේ මාක්ස්ගේ දේශපාලන ප්‍රවේශය මෙන්ම මූලික ස්තාවරයම දර්ශනයට එරෙහි වූවක් බවය. “මාක්ස්වාදී දර්ශනය ද මාක්ස්ගේ දර්ශනය ද?” යන පරිච්චේදය ආරම්භ … Read moreදර්ශනයෙන් ප්‍රති-දර්ශනයට (4) කොටස

ප්‍රාග්ධනය ගැන ඉතා කෙටියෙන්

සූරාකෑම පිළිබඳව කාරණය මේ යුගයේ අදාළ කාරණයක් නොවේ. අතිරික්ත වටිනා කම උපදිනුයේ ශ්‍රම සූරාකෑම මගින්ය යන්න අද දවසේ කිසිවෙකුට පෙන්විය නොහැකිය. නමුත් අතිරික්ත වටිනා කම මගින් ප්‍රාග්ධන සමුච්චනය සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳවත්, ප්‍රාග්ධනය සමස්ත සමාජය සහ පරිසරය මත සිදු කරන බලපෑම පිළිබඳවත්, එකල මාක්ස්ගේ ඉදිරිපත් කිරීම් නොවැදගත් බව මින් අදහස් නොවේ. එබැවින් අතිරික්ත වටිනා කම … Read moreප්‍රාග්ධනය ගැන ඉතා කෙටියෙන්

ස්ත්‍රිය නොපවතිනවා සේම නිර්ධනයා ද නොපවතී

සමන් වික්‍රමාරච්චි මනොවිශ්ලේෂණය භාවිතයට පිවිසෙන්නේ X කණ්ඩායමේ ආභාෂය හරහාය. එබැවින් ඔහු X කණ්ඩායම සහ X කණ්ඩායමේ සිට ඉවත්ව විකාර දොඩවන අයට වඩා වැඩි දෙයක් නොකියයි. පහතින දක්වා ඇති වීඩියෝවේ සංවාදය තුල වික්‍රමාරච්චි විසින් එමී සිද්ධිය පිළිබඳව අදහස් දක්වයි. එමී සිද්ධිය යනු ලකාන් වෙත මූලික වශයෙන්ම දැඩි ලෙස බලපෑම් සහගත වූ සිද්ධියයි. ඔහුගේ සියලු ඉදිරිපත් කිරීම් … Read moreස්ත්‍රිය නොපවතිනවා සේම නිර්ධනයා ද නොපවතී

වර්තමාන ම්ලේච්ඡත්වයට උපත ලබා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇති වී ඇත්තේ දීර්ගකාලීන අර්බුධයකි. ඒ සම්බන්ධයෙන් භූමියේ අයිතිය පිළිබඳව ඓතිහාසික කරුණු තුලින් ප්‍රශ්නයට අවතීර්ණ වීම යනු ඉතිහාසය මත පදනම් වීමයි. දේශපාලනයේදී ඉතිහාසය මත පදනම් වීම නිරර්ථක ක්‍රියාවකි. විමුක්ති දේශපාලනය සඳහා නම් ඉතිහාසය මත පදනම් වීම කිසිසේත්ම අදාළ නොවේ. එබැවින් විමුක්ති දේශපාලනයේ අර්ථයෙන් එරෙහි විය යුත්තේ ඓතිහාසික … Read moreවර්තමාන ම්ලේච්ඡත්වයට උපත ලබා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි

4වන සැසිය: සාමාන්‍ය ඡන්දදායකයින් වන අප ඇත්තටම වැදගත් දේවල් තීරණය කරනවා ද?

ව්‍යතිරේක කිහිපයක් හැරුණු කොට, ඡන්දය දීමට කරදර වීම වැඩකට නැති වැඩකි. ඒ සාමාන්‍ය ඡන්දදායකයින් වන අප ඇත්තටම වැදගත් දේවල් තීරණය නොකරන බැවිනි. ඔවුනට කිසි සේත්ම එම හැකියාව නොමැත. එසේනම් අප කළ යුත්තේ කුමක්ද? පෘතුගාලයට සමාන, එහෙත් නම් නොකළ ප්‍රජාතන්ත්‍රවාදී රටක ඡන්දදායකයින් විසින් ඡන්දය ප්‍රතික්ෂේප කොට වලංගු නොවන ඡන්ද ප්‍රකාශ කරමින් (ඔවුන් මෙසේ ඡන්දය කටුගා දැමීම … Read more4වන සැසිය: සාමාන්‍ය ඡන්දදායකයින් වන අප ඇත්තටම වැදගත් දේවල් තීරණය කරනවා ද?

3වන සැසිය: NPPය තල්ලු කල යුතු දිශාව, නමුත් කල හැකි ද?

“වාමාංශිකයින් සඳහා” ලිපියට අදාලව නිර්මාල් දේවසිරි සහ ස්පාටකස් සාමුහිකය අතර සංවාද මාලාවේ 3වන සැසිය. අදාළ ලිපියේ සබැඳිය:  

“වාමාංශිකයින් සඳහා” ලිපිය සම්බන්ධයෙන් නිර්මාල් දේවසිරි සමග සිදු කෙරෙන සංවාද මාලාවේ 2වන සැසිය

  පළමු සැසියේ සබැඳිය: https://www.youtube.com/watch?v=Kh4tae1nG4w අදාළ ලිපියේ සබැඳිය: http://www.spartacus.lk/23-8/2023/    

“වාමාංශිකයින් සඳහා” ලිපිය සම්බන්ධයෙන් නිර්මාල් දේවසිරි සමග සිදු කෙරෙන සංවාද මාලාවේ පළමු සැසිය

“වාමාංශිකයින් සඳහා” ලිපියට අදාලව සිදු කෙරෙන සංවාද මාලාවේ එක් කොටසක් පැයකට පමණක් සීමා කිරීමට අප දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණෙන ලදී. ඒ අනුව මෙහි පළමු සැසිය සංවාදය සඳහා වන ප්‍රවේශයකි.