වාමාංශිකයින් සඳහා…

නිර්මාල් දේවසිරි විසින් අප වෙත විවේචනයක් එල්ල කොට තිබේ. ඒ අනුව එයට පිළිතුරු දිය යුතුව ඇත. නමුත් අපගේ පිළිතුර නිර්මාල්ට පමණක් ලබා දෙන පිළිතුරක් නොවේ. අප විසින් නිර්මාල් සලකනු ලබනුයේ අපට එරෙහි විවේචන සියල්ලේ විද්‍යාමාන සක්‍රිය නියෝජිතයා ලෙසය. ඒ නිර්මාල් විසින් සමාජවාදය, විකල්ප සමාජයක් ගොඩනැගීම, ප්‍රජාතාන්ත්‍රවාදය මෙන්ම බෞද්ධ මධ්‍යම ප්‍රතිපදාව ද නියෝජනය කරනා බැවිනි.   … Continue reading වාමාංශිකයින් සඳහා…