“ආදරයේ අරගලය”

“ආදරය යනු කෙනෙකු (තමන්) සතුව නොමැති යම් දෙයක් එය අවශ්‍ය නොකරන කෙනෙකුට දීමට සිදු වී තිබීමයි.” ඉහත ප්‍රකාශය ලකාන්ගේය. එහෙත් එම ප්‍රකාශය කිය වූ පමණින් එහි අර්ථය වටහා ගත නොහැක. නමුත් තමන්ට අවශ්‍ය අර්ථකතනයක් ලබා දිය හැකි ය. අද දවසේ බොහෝ දෙනකු කරමින් සිටිනුයේ ලකාන් හට එවැනි අර්ථකතන ලබා දී තමන්ගේ විපරීත ක්‍රියාවන් හෝ තමන් … Continue reading “ආදරයේ අරගලය”