අර්බුධයේ අතීතය, වර්තමානය සහ අනාගතය

ජාතිය සහ ජාතිකවාදය අද දවසේ ලෝක ධනවාදය ක්‍රියාත්මක වීමේදී රාජ්‍යයන් තුල ජාතිකවාදය සහ ඊට විසඳුම ලෙස පැමිණෙන ප්‍රජාතන්ත්‍රවාදය අතර නිරන්තර සීරුමාරු වීමක් දැකිය හැකිය. නූතන රාජ්‍ය පිළබඳ අදහස තුල පරස්පර විරෝධී මූලිකාංගයක් තිබේ. එය පහත පරිදි විස්තර කල හැකිය. එය එහි සාම්ප්‍රදායික ආකාරයන් අත්හැරදමා ඇති සමාජයකි. එසේ අත්හැර දමා ඇත්තේ විශේෂයෙන්ම බහු විවාහය, කුලවාදය, වැනි … Continue reading අර්බුධයේ අතීතය, වර්තමානය සහ අනාගතය