ස්පාටකස් සාමුහිකය සහ ධනුෂ පතිරණ අතර පැවති සංවාදය (2024.12.07)
විමුක්ති දේශපාලනය සඳහා දේශපාලනය සඳහා පවතින්නේ ස්ථාවර දෙකක් පමණි. එනම්: 1. මනුෂ්‍යයා වෙතින් මනුෂ්‍යයාම ඇතුළු අනෙකුත් සතුන් ඇතුළු සමස්ත පරිසරය වෙත විනාශකාරී, අහිතකර ලෙස බලපෑම් සහගත වීම, පරාරෝපනය වීම, ස්වභාවික බව පිළිගැනීම. එනම්, ලෝක ස්වභාවය එය බව පිළිගැනීම. 2. මනුෂ්‍යායා වෙතින් මනුෂ්‍යයාම පරාරෝපනය, අනෙකුත් සතුන් ඇතුළු සමස්ත පරිසරය වෙත විනාශකාරී, අහිතකර ලෙස බලපෑම් සහගත … Read moreස්පාටකස් සාමුහිකය සහ ධනුෂ පතිරණ අතර පැවති සංවාදය (2024.12.07)